Your Choice Way

Hitha Assata Hina Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ

Hitha Assata Hina Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ
Song Title : Hitha Assata Hina Godak (හිත අස්සට හීන ගොඩක්)
ගායනය : අතුල අධිකාරි
පද : ආරාධනා ඒකනායක
තනුව හා සංගීතය : මල්ක මල්ලව


නා නා නා නා.....
නා.. නනන නා.....

ආ... අඅආ..
ආ... අඅ ආ...

නා නා න නාන...
හා හා හ හා...

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

ආ... අඅආ...
ආ... අඅ ආ...

නා නා න නාන...
හා හා හ හා...

කඳුළක් කඳුළක් ගාණේ පෙම දිය කරලා
සුසුමක් ගාණේ හදවත දුක් ගිණි අවුලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ආදරේ කියාදුන්නු ආදරී ඔයා

නා නා න නාන...
හා හා හ හා...

ආ... අඅආ...
ආ... අඅ ආ...
 
තැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියාදුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Assata Hina Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ Hitha Assata Hina Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment