දොදොල් රසට ආ යක්ෂ ආත්මය (Dodol)

දොදොල් රසට ආ යක්ෂ ආත්මය (Dodol) - Your Choice Way

මේ සිදුවිම වෙද්දී මට වයස අවුරුදු 10 ක් විතර ඇති.මුලින්ම කියන්න ඔනෙ මෙක සත්‍ය කතාවක් .මේ සිදුවිම උනේ ඇත්තටම මගේ තාත්තට.මේ සිද්දිය වෙච්ච දවසේ තාත්තා අපේ හිතවත් මාමි කෙනෙක්ගෙ ගෙදර ගිහින් හිටියේ සින්හල අවුරුදු ලග නිසා එකට අවස්ශය දොදොලයක් හැදි ගෑමට ගිහින් .අපේ ගම ගොඩාක් දුෂ්කරයි .ඒ නිසා හරි හමන් පාරක් වත් තිබ්බේ නෑ .තිබ්බ පාරවලුත් කැලෑ වෙලා තීබ්බේ ඒ නිසා මේ පරවල් රැට බිය මුසු හැගිමක් ගෙන ආවා .කොටින්ම කිවොත් ගම්මුන් 6 න් පස්සෙ එලියට පහලිය බහින්නවත් බයයි.එදා තාත්තා දොදොල් හැදි ගාලා ගෙදර එද්දි ගොඩාක් රෑ බෝ උනා.ඒ එන විට ඔහු කැවුම් ,කොකිස් එ වගෙම රයිස් එකකුත් අරගෙනයි ඇවිත් තියෙන්නේ ගම්මුන්ගේ විස්වාසයකට අනුව එවා පෙරෙත දුෂ්ටි සහිත ආහාරයන්‍ය කොහොමින් කොහොම හරි දොරට තට්ටු කල සද්දෙන් අම්මා විමසා සිටියේ කවුද ඔය යන්නයි එහෙත් ප්‍රතිචාරයක් නොමැති නිසා හිමින් සිරුවේ දොර ඇරලා බලද්දි තාත්තා බිම සිහි විකල් වී ඇද වැටි සිටියේය.එහිදි අම්මා විමසා සිටියේ තාත්තගෙන් මොකද උනේ කියලා තාත්තා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.මන් නලින් එක්ක අවේ

එයා ප්‍රජාශාලාව ලගින් නතර උනා මන් එයව එතන දාලයි අවේ ගේ ලගට ආපුවාමයි මතක් වුනේ එයව දාලා ආවේ කියලා ඒ නිස එයාව එක්කන් එන්න මන් ආයේ ගියා .එතකොට මාව බෝක්කුව ලග ඇදන් වැටුනා ටික වෙලවකට පස්සෙ කලු පාට බල්ලෙක් මාව ලෙව කෑවා ..නැගිටලා වට පිට බැලුවත් කිසිම බල්ලේක් හිටියේ නෑ ඊට පස්සෙ මන් ආයේත් ගෙදර ආවා එතනින් එහාට මට කිසිවක් මතක නෑ කියාය.පසුවදා තාත්තාට හොදටම උණ ගත්තේය.මන් කලින් පැවසු නලින් කියන්නේ තාත්තා ගේ හොද යාලුවෙක්‍ ය.ඔහුගේ නිවස පිහිටා ඇත්තේ අපේ නිවසට ටිකක් පහලින්‍ ය.තාත්තා දොදොල් හැදි ගැමටද ගියේ ඔහු සමගය.පසුවදා ඔහුද තාත්තාගේ සුව දුක් බැලිමට පැමිණියේය .එහිදි අම්මා විමසා සිටියේ "නලින් ඊයේ ඉශාන්තව දාලා කොහෙද ගියේ ඇයි තනියම එව්වේ කියලය." එතකොට නලින් මාමා කිව්වේ " අනේ අක්කේ ඊයේ ඉශාන්ත අයියා මාව ගේ ලගටම ඇරලවලයි ගෙදර අවේ කියලය.

එවිට තාත්තාට සිදු උයේ කුමක්ද ?
ඔහුට යාලුවා ඇරලු බව අමතක උයේ කිමද?
සිහි විකල් වී උණ ගැනිමට තරම් පියාට කුමක්ද වුයෙ?
ඒ කලු බල්ලා මළ ගිය ප්‍රානකාරයෙක්ද?
යන්න තවමත් මට ප්‍රශ්නාර්ථයකි.?????

පසු දින ගම්මුන්ගේ විස්වාස වලට අනුව තාත්තාට මතුරපු තෙල් ගෑවේය එයින් තාත්තාට සුව විය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දොදොල් රසට ආ යක්ෂ ආත්මය (Dodol) දොදොල් රසට ආ යක්ෂ ආත්මය (Dodol) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2022 Rating: 5

0 comments:

Post a Comment