Aradana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ

Aradana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ
Song Title : Aradana Sansaraye (ආරාධනා සංසාරයේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
සංගීතය : එම්.කේ. රොක්සාමි
පද : ධර්මසිරි ගමගේ


ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

නොදැනීම වැරදීම සිදුවී තිබේ
අද කියමී සමාවන්න තුරුළේ රැඳී
හිංසා කරන්නේ නැතේ මා යළී //
දැන් දිවුරා කියන්නම් නීලා මගේ

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

සැමදාම පෙම බැන්ද මිතුරෝ ඔබේ
අද නෙවෙනස්ව ළංවෙන්න සුහදේ මගේ
මසිතේහි පසුවන්න නොදැනී ප්‍රියේ //
මම ආලෝකෙ වෙන්නම් සදාකාලයේ

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

හැමදාම ඔබ මාගෙ නීලා කියා
අද සැනසෙන්න හැම දේම සිදුවී ගියා
පණ සේම නොවෙනස්ව සිටිමී කියා //
යමි නළවන්න ඔබ මාගෙ තුරුළේ තියා

ආරාධනා සංසාරයේ
ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ
ඉටු වී තිබේ හද ආදරේ
ආරාධනා සංසාරයේ

Movie Name : Velli Vizha (1972)
Singer : L.R. Eswari
Music Director : V. Kumar
Lyrics : Vaali

kaadhodu  dhaan naan paaduvaen
manadhodu dhaan naan paesuvaen
vizhiyodu dhaan vilaiyaaduvaen - un
madimeedhud haan kan mooduvaen ....//
kaadhodu  dhaan naan paaduvaen

valarndhaalum naaninnum sirupillaidhaan - naan
arindhaalum adhu kooda nee solliththaan ....//
unakkaetra thunaiyaaga enai maatra vaa //
kula vilakkaaga naan vaazha vazhi kaatta vaa

kaadhodu  dhaan naan paaduvaen
manadhodu dhaan naan paesuvaen
vizhiyodu dhaan vilaiyaaduvaen - un
madimeedhud haan kan mooduvaen
kaadhodu  dhaan naan paaduvaen

paalootta oru pillai azhaikkinradhu
naan padum paattai oru pillai rasikkinradhu ...//
enakkaaga iru nenjam thudikkinradhu //
idhil yaar kaettu en paattai mudikkinradhu

kaadhodu  dhaan naan paaduvaen
manadhodu dhaan naan paesuvaen
vizhiyodu dhaan vilaiyaaduvaen - un
madimeedhud haan kan mooduvaen

காதோடு தான் நான் பாடுவேன்
மனதோடு தான் நான் பேசுவேன்
விழியோடு தான் விளையாடுவேன்
உன் மடி மீது தான் கண் மூடுவேன்

காதோடு தான் நான் பாடுவேன்
மனதோடு தான் நான் பேசுவேன்
விழியோடு தான் விளையாடுவேன்
உன் மடி மீது தான் கண் மூடுவேன்

காதோடு தான் நான் பாடுவேன்
மனதோடு தான் நான் பேசுவேன்
விழியோடு தான் விளையாடுவேன்
உன் மடி மீது தான் கண் மூடுவேன்

வளர்ந்தாலும் நான் இன்னும் சிறு பிள்ளைதான்
நான் அறிந்தாலும் அது கூட நீ சொல்லித்தான்
உனக்கேற்ற துணையாக எனை மாற்றவா?
உனக்கேற்ற துணையாக எனை மாற்றவா?
குல விளக்காக நான் வாழ வழி காட்டவா?

காதோடு தான் நான் பாடுவேன்
மனதோடு தான் நான் பேசுவேன்
விழியோடு தான் விளையாடுவேன்
உன் மடி மீது தான் கண் மூடுவேன்

பாலூட்ட ஒரு பிள்ளை அழைக்கின்றது
நான் படும் பாட்டை ஒரு பிள்ளை ரசிக்கின்றது
பாலூட்ட ஒரு பிள்ளை அழைக்கின்றது
நான் படும் பாட்டை ஒரு பிள்ளை ரசிக்கின்றது
எனக்காக இரு நெஞ்சம் துடிக்கின்றது
எனக்காக இரு நெஞ்சம் துடிக்கின்றது
இதில் யார் கேட்டு என் பாட்டை முடிக்கின்றது

காதோடு தான் நான் பாடுவேன்
மனதோடு தான் நான் பேசுவேன்
விழியோடு தான் விளையாடுவேன்
உன் மடி மீது தான் கண் மூடுவேன்

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aradana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ Aradana Sansaraye Song Lyrics - ආරාධනා සංසාරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2022 Rating: 5

0 comments:

Post a Comment