Awasan Bahwayada Song Lyrics - අවසන් භවයද ගීතයේ පද පෙළ

Awasan Bahwayada Song Lyrics - අවසන් භවයද ගීතයේ පද පෙළ
Song Title : Awasan Bahwayada (අවසන් භවයද)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා //

නයිල් නදිය වුව කෙළවර වේවී
සමුදුර දුටු සැණිනේ
කඳුළු ගඟට කෙළවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ
ඔබ නැති මේ ගමනේ

අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා

දැක ගන්නටවත් ලැබේද ඔබ යළි
නෙතු පිය වෙන්න කළින්
සොහොන් කොතත් මගෙ කඳුළු සළාවී
සොඳුරිය නමින් ඔබේ
සොඳුරිය නමින් ඔබේ

අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasan Bahwayada Song Lyrics - අවසන් භවයද ගීතයේ පද පෙළ Awasan Bahwayada Song Lyrics - අවසන් භවයද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2022 Rating: 5

0 comments:

Post a Comment