Athinwath Atha Alluwe Na Song Lyrics - අතින්වත් අත ඇල්ලුවේ නෑ ගීතයේ පද පෙළ

Athinwath Atha Alluwe Na Song Lyrics - අතින්වත් අත ඇල්ලුවේ නෑ ගීතයේ පද පෙළ
Song Title : Athinwath Atha Alluwe Na (අතින්වත් අත ඇල්ලුවේ නෑ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
තනුව : දර්ශන රුවන් දිසානායක


අතින්වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනෙ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුණෙ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

කුලුඳුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොඳුරු දෑසට
නුඹත් මා ළඟ මං වගේ නිහඬයි
බිම බලාගෙන ගොළුවුනේ ඒකයි

නොයිඳුලේ හැඟුමන් තියාගෙන
කාලයෙන් වියපත් වෙලා අප
වෙන් වුනෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athinwath Atha Alluwe Na Song Lyrics - අතින්වත් අත ඇල්ලුවේ නෑ ගීතයේ පද පෙළ Athinwath Atha Alluwe Na Song Lyrics - අතින්වත් අත ඇල්ලුවේ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2022 Rating: 5

0 comments:

Post a Comment