Adare Dilise Song Lyrics - ආදරේ දිලිසේ ගීතයේ පද පෙළ

Adare Dilise Song Lyrics - ආදරේ දිලිසේ ගීතයේ පද පෙළ
Song Title : Adare Dilise (ආදරේ දිලිසේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මිණි පහන සේ
පහන් තුර මුදුනේ
දිලිසේ දිලිසේ දිලිසේ
ආදරේ
පළඳා හිස මුදුනේ
රන්කිරුළ සේ
ආදරේ

ආදරේ පහන දල්වා
යහන යට තියන්නේ කවුරුදෝ
කවුරුදෝ

ආදරේ රන් කිරුළ අගනා
පාපිස්නේ තියන්නේ කවුරුදෝ
ආදරේ

යෞවනේ දවස අද වේ
කල් තියන්නේ හෙටට කවුරුදෝ
කවුරුදෝ

වසන්තේ මධු පිරුණු බඳුනේ
කඳුළු මුසු කරන්නේ කුමටදෝ

ආදරේ දිලිසේ
මිණි පහන සේ
පහන් තුර මුදුනේ
දිලිසේ දිලිසේ දිලිසේ
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Dilise Song Lyrics - ආදරේ දිලිසේ ගීතයේ පද පෙළ Adare Dilise Song Lyrics - ආදරේ දිලිසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment