Wasanthe Wane Udawe Song Lyrics - වසන්තේ වනේ උදාවේ ගීතයේ පද පෙළ

Wasanthe Wane Udawe Song Lyrics - වසන්තේ වනේ උදාවේ ගීතයේ පද පෙළ
Song Title : Wasanthe Wane Udawe (වසන්තේ වනේ උදාවේ)
ගායනය : ලතා වල්පොල
පද : ආනන්ද සමරකෝන්
සංගීතය : එස්.එම්. සුබ්බයියා
1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Azaad" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Dekho Ji Bahaar Aayee" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


වසන්තේ වනේ උදාවේ
අලංකාරෙනී සෑදිලා //
කැලෑ මල් ප්‍රබෝධවී
මිහිරී සුගන්දේ රැඳිලා
වසන්තේ වනේ උදාවේ
අලංකාරෙනී සෑදිලා

මා ප්‍රේම රජාණෝ කෝ
ඇයි නාවෙ අහෝ ඇයිදෝ //

මා හර්දෙ වියෝ දුක් බෝ
එනවා නම් විත් යන්න සුදෝ
සැඟවී සිටින්නේ ඇයි
ඇවිත් යන්නකෝ සිහිවෙලා
කොතෙකුත් පමා වීලා
ඉන්නම් මෙසේ ගී ගයලා

වසන්තේ වනේ උදාවේ
අලංකාරෙනී සෑදිලා

මා හර්දෙ ඔබට බාරයි
පවසම් ද අහෝ කෙලෙසේ //
එය දන්වන අටියෙන් මා
රඟදෙන්නේමි සන්තෝසෙන්
කුල්මත්ව යාවි හර්දේ
කොයිදෝ අහෝ රාජයා
ඇලී ප්‍රේම ආසාවේ
ඉන්නම් මෙසේ ගී ගයලා

වසන්තේ වනේ උදාවේ
අලංකාරෙනී සෑදිලා //

හින්දි ගීයේ පද

dekhojI bahaar aaii, baaGo.n me.n khilii kaliyaa.n //
aanaa hai to aajaao, suunii hai.n merI galiyaa.n
dekho jii bahaar aaii, baaGo.n me.n khilii kaliyaa.n

duniyA se jo Darate ho
khvaabo.n me.n chale aao //
do bol muhabbat ke
tanahaaI me.n kah jaao //
aajaao manaa le.nge, sapano.n me.n ra.ng-raliyaa.n
aanaa hai to aajaao, suunii hai merI galiyaa.n
dekho jii bahaar aaii, baaGo.n me.n khilii kaliyaa.n

ham dil se tumhaare hai.n
ye kah bhI nahii.n sakate //
aur tum se judaa ho kar
ham rah bhI nahii.n sakate //
tum bin aashaao.n kii, kaise khilii kaliyaa.n
aana hai.n to aajaao, suunii hai.n merI galiyaa.n
dekho jii bahaar aaii, baaGo.n me.n khilii kaliyaa.n

(देखोजी बहार आई, बाग़ों में खिली कलियां ) //
आना है तो आजाओ, सूनी हैं मेरी गलियां
देखो जी बहार आई, बाग़ों में खिली कलियां

दुनिया से जो डरते हो
ख्वाबों में चले आओ //
दो बोल मुहब्बत के
तनहाई में कह जाओ //
आजाओ मना लेंगे, सपनों में रंग-रलियां
आना है तो आजाओ, सूनी है मेरी गलियां
देखो जी बहार आई, बाग़ों में खिली कलियां

हम दिल से तुम्हारे हैं
ये कह भी नहीं सकते //
और तुम से जुदा हो कर
हम रह भी नहीं सकते //
तुम बिन आशाओं की, कैसे खिली कलियां
आन हैं तो आजाओ, सूनी हैं मेरी गलियां
देखो जी बहार आई, बाग़ों में खिली कलियां

Singer : Lata Mangeshkar
Lyricist : Rajinder Krishan
Music & Composed By : Chitalkar Ramchandra
Movie : Azaad (1955)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanthe Wane Udawe Song Lyrics - වසන්තේ වනේ උදාවේ ගීතයේ පද පෙළ Wasanthe Wane Udawe Song Lyrics - වසන්තේ වනේ උදාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment