Susudu Sudu Hansa Wile Song Lyrics - සුසුදු සුදු හංස විලේ ගීතයේ පද පෙළ

Susudu Sudu Hansa Wile Song Lyrics - සුසුදු සුදු හංස විලේ ගීතයේ පද පෙළ
Song Title : Susudu Sudu Hansa Wile (සුසුදු සුදු හංස විලේ)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : නදීක ගුරුගේ
පද : චාමින්ද රත්නසූරිය


සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ

කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී //
මා මන්දෝදරියේ

උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී //
මා මන්දෝදරියේ

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susudu Sudu Hansa Wile Song Lyrics - සුසුදු සුදු හංස විලේ ගීතයේ පද පෙළ Susudu Sudu Hansa Wile Song Lyrics - සුසුදු සුදු හංස විලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment