Ithin Nam Song Lyrics - ඉතින් නම් ගීතයේ පද පෙළ

Ithin Nam Song Lyrics - ඉතින් නම් ගීතයේ පද පෙළ
Song Title : Ithin Nam (ඉතින් නම්)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : නදීක ජයවර්ධන
ගී පද : චාමින්ද රත්නසූරිය


ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ

හැඟුම් බර දෑස්‌ නිල් විල
මුසුව ඉන්නට
පෙරුම් පිරූ
කාලයත් ඉක්‌ම ගිය හැටී

ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ

කියන්නට කවුරුවත්
අද මා අසල නැත
සවස්‌ යාමයට පෙරම
ඉරත් අවර ගිර සැඟව ගියේ

ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithin Nam Song Lyrics - ඉතින් නම් ගීතයේ පද පෙළ Ithin Nam Song Lyrics - ඉතින් නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment