Surarani Song Lyrics - සුරරානී ගීතයේ පද පෙළ

Surarani Song Lyrics - සුරරානී ගීතයේ පද පෙළ
Song Title : Surarani (සුරරානී)
Artists : Bobby KY Ft. Minu DS
Music : Dinesh Hemantha @DH Wave Music
Lyrics : Bobby KY Ft. Minu DS
Mix & Mastered : Dinesh Hemantha @DH Wave Music
Director/DOP/Editor/Colorist : Ramesh Rasanjana Alwis (Rama Productions Sri Lanka)
Guitars : Thami Walisadeera
Additional Keys : Supun Thushara Devinda @DH Wave Music
Flute : Pasan Kanishka
Production Manager : Demil Kasun (Rama Productions)
Hair & Makeup : Chathu Madusha (Salon Keily)
Starring : Anju Chandrasekara
Artwork Designer : Ishan Rathnayaka @DH Wave Music
Special Thanks : Sithija Tharinda Hettige

" Surarani  " song as your RingIN Tone..
☎Dialog   - 8710808388
☎Hutch   - 369112041


සුර රාණී මා හිත පා වී 
මනහාරි සිත සනසා වී 
නුබේ නාරී සිනා සලා වී 
ඈ සුර රාණී

හැඩකාරී මන් මත් වේවි 
මාගෙන් දුර නුබ පියබාවී 
නුබ මගෙන් දුරස්ම වේවි 
ඈ සුර රාණී

ඇසි දිසි රිසි 
පෙර භවක රිසි 
අපි දෙන්නගෙ ආලේ පවතීවි කිසි 
නැහැ වෙනස් වෙන්නේ අරුම ලෝක පිරිසාගෙන්
නුබයි මනාලි පෙර භාවෙකේ විභාගේ 

දුරස් වෙන්න මා බලන්නකෝ පෙන්න යන්නකෝ 
නැ හරස් වෙන්න මා වෙලන්නකෝ මේ බලන්නකො 
හිත ආලේ පාරේ ඒ මං පාව යාවී 
මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුබව හමු වේවි 

පේනා සේයා නුබගේ හසරැලි පානා 
ඇයමයි රූ චායා දෙනෙතේ සිතුවම් ගේනා 
රෑ සීතේ හිත පාරා සිතේම සිතුවිලි සේනා
මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා 

මනාලෝලි සිතහි රැදේවී 
මාගෙන් දුර ඈතට යාවී 
මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි 
ඇයි දුර යන්නේ සුර රාණී

දෙනෙතේ රැදුනා මායම් සිතුවිලි ගේනා 
නුබගේ හසරැල් මාගේ සිතෙහිම රැදුනා 
පායන් රූවන් සිහිනෙන් නුබේ රුව පෙනුනා 
තේරුම් ගන්නෑ නුබමයි සිහිනෙට වඩිනා 

රෑ හීනෙක පාලුව සොයනා 
නුබේ සිත සොයනා නුබේ නෙතු සොයනා 
හීනේ උණුහුම සැගවී යාවි 

මනාලෝලි සිතෙහි රැදේවී 
මාගෙන් දුර ඈතට යාවී 
මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි 
ඇයි දුර යන්නේ සුර රාණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Surarani Song Lyrics - සුරරානී ගීතයේ පද පෙළ Surarani Song Lyrics - සුරරානී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2022 Rating: 5

0 comments:

Post a Comment