Your Choice Way

Siri Saru Sara Kethe Song Lyrics - සිරි සරු සාර කෙතේ ගීතයේ පද පෙළ

Siri Saru Sara Kethe Song Lyrics - සිරි සරු සාර කෙතේ ගීතයේ පද පෙළ
Song Title : Siri Saru Sara Kethe (සිරි සරු සාර කෙතේ)
ගායනය : ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
තනුව හා පද : ආනන්ද සමරකෝන්


සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ //
පිස ගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ //
හා හා ඇසේ ඇසේ ////
ගොවි දන තුති නද දී කපති ගොයම් තොසේ තොසේ //
යමු යමු හණික නගෝ අපි ද ගොයම් කපන ලෙසේ //

හිමිදිරියේ… //

හිමිදිරි සිරිය ළඟාවේ //

පාමින තුටු කොමළ සිනා දිනරද අඹරේ නැගෙනා //
කොවුලන් ගී හඬ ඇසෙනා ලක් මව සැනසේ නිතිනා //

හිමිදිරියේ… //

හිමිදිරි සිරිය ළඟාවේ //

සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ //
පිස ගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ //
සිරි සරු සාර කෙතේ .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Saru Sara Kethe Song Lyrics - සිරි සරු සාර කෙතේ ගීතයේ පද පෙළ Siri Saru Sara Kethe Song Lyrics - සිරි සරු සාර කෙතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment