Sewwandiye Dan Song Lyrics - සෙව්වන්දියේ දැන් ගීතයේ පද පෙළ

Sewwandiye Dan Song Lyrics - සෙව්වන්දියේ දැන් ගීතයේ පද පෙළ
Song Title : Sewwandiye Dan (සෙව්වන්දියේ දැන්)
ගායනය : අජිත් බණ්ඩාර


සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්න
හාදු දුන් සුසානයෙන් නික්මෙන්න
මට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න

රත්තරන් ආදරෙන් ළං වෙලා
සිහිනයක මා තනිවෙලා
හද රිදුම් දෙන ආදරේ ආදරේ

අන්ධකාරේ අහස් ගැබ කැලඹිලා
සඳ එළිය ගොළුවෙලා
ඔබේ හදවත සිඹිමි මා
මුදු ලෙසින් ආදරෙන් ආදරෙන්

ඔබ නමින් මා ලියූ පෙම් හසුන්
අවසන් හැඟුම් කොඳුරන්න
කඳුළු වැල් වියැළිලා නෙතු අගින්

රෝස මල් අතුරා යහනාව සරසන්න
මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න
ආදරයේ ආදරයේ ආදරයේ

රත්තරන් දැන් ඉතින් ආදරෙන් සමුගන්න
හාදු දුන් සුසානයෙන් මගෙ මැණික නික්මෙන්න
දැන් ඉතින් හැර යන්න

රෝස මල් අතුරා යහනාව සරසන්න
මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න
ආදරියේ ආදරියේ ආදරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sewwandiye Dan Song Lyrics - සෙව්වන්දියේ දැන් ගීතයේ පද පෙළ Sewwandiye Dan Song Lyrics - සෙව්වන්දියේ දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment