Sath Muthu Parapurak Pura Song Lyrics - සත් මුතු පරපුරක් පුරා ගීතයේ පද පෙළ

Sath Muthu Parapurak Pura Song Lyrics - සත් මුතු පරපුරක් පුරා ගීතයේ පද පෙළ
Song Title : Sath Muthu Parapurak Pura (සත් මුතු පරපුරක් පුරා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ //

සිනහ සපිරි මුසා බසින්
හිත රවටන්නා
නෙත පිනවා හිත රවටා
අත පුරවන්නා
ඉන් නොලදත් දන් දෙන්නට තරඟ වදින්නා
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ

නුවරුන්ගේ දුක් ගින්දර
සන්සිඳවන්නා
සුර ලොව සැප සැණෙකින්
මිහි මතට ගෙනෙන්නා
කල දුටු කල වල ඉහිනා සිරිත රකින්නා
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළද සුරින්දෝ

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sath Muthu Parapurak Pura Song Lyrics - සත් මුතු පරපුරක් පුරා ගීතයේ පද පෙළ Sath Muthu Parapurak Pura Song Lyrics - සත් මුතු පරපුරක් පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment