Saragi Neth Kalum Song Lyrics - සරාගී නෙත් කැළුම් ගීතයේ පද පෙළ

Saragi Neth Kalum Song Lyrics - සරාගී නෙත් කැළුම් ගීතයේ පද පෙළ
Song Title : Saragi Neth Kalum (සරාගී නෙත් කැළුම්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව : දර්ශන රුවන් දිසානායක


සරාගී නෙත් කැළුම්
දවාලයි ළය මඬල
ඒ මිහිරි වේදනා
හැර නොයයි ජීවිතේ

කවුරු හඳුනා ඇතිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන

ප්‍රේම ආනන්දයෙන්
වැළඳගන්නා ලෙසින්
ප්‍රේම උන්මාදයෙන්
සමුගනී ජීවිතෙන්

කෙළෙස හැඳිනිය හැකිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන

යොවුන් සිත් අවුලන
ප්‍රේමයෙන් ඔබ තැවේ
මව් හදේ දළුලන
ප්‍රේමයෙන් ලොව නිවේ

කෙදින හැඳිනිය හැකිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saragi Neth Kalum Song Lyrics - සරාගී නෙත් කැළුම් ගීතයේ පද පෙළ Saragi Neth Kalum Song Lyrics - සරාගී නෙත් කැළුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment