Sanda Enakota Geta Ringapan Song Lyrics - සඳ එනකොට ගෙට රිංගාපන් ගීතයේ පද පෙළ

Sanda Enakota Geta Ringapan Song Lyrics - සඳ එනකොට ගෙට රිංගාපන් ගීතයේ පද පෙළ
Song Title : Sanda Enakota Geta Ringapan (සඳ එනකොට ගෙට රිංගාපන්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ලලිත් වසන්ත
තනුව : ජයසිරි අමරසේකර


සඳ එනකොට ගෙට රිංගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනී
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පව් පිරෙයි
සඳ එනකොට ගෙට රිංගාපන්

හරිම හරි දඟයි
කෙහෙ රැල්ල මුරණ්ඩුයි
එතකොට මට හරිම හරි බයයි
හිත මුරණ්ඩු වේදෝ
නුඹ පිට ගම් යාදෝ
මගෙ සිතිවිලි අතුරෙක යන ගානයි //

සඳ එනකොට ගෙට රිංගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනී
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පව් පිරෙයි
සඳ එනකොට ගෙට රිංගාපන්

බමරු හරි වසයි
මල් වලට කෑදරයි
නුඹත් මලකි මගේ හිත බරයි
මගෙ රත්තරන් එකී
හිත කැක්කුම් දේවී
මම හීන වලට හුරු නැති ගානයි //

සඳ එනකොට ගෙට රිංගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනී
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පව් පිරෙයි
සඳ එනකොට ගෙට රිංගාපන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Enakota Geta Ringapan Song Lyrics - සඳ එනකොට ගෙට රිංගාපන් ගීතයේ පද පෙළ Sanda Enakota Geta Ringapan Song Lyrics - සඳ එනකොට ගෙට රිංගාපන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment