Sabada Api Kadu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ

Sabada Api Kadu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ
Song Title : Sabada Api Kadu Nowemu (සබඳ අපි කඳු නොවෙමු)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : දර්ශන මේදිස්
තනුව : විශාරද ගුණදාස කපුගේ
දර්ශන මේදිස් විසින් 1992 දී රචිත “කඳුළු මිටියාවත” කෘතියේ එන පැදි වැලක් ඇසුරින් ගීය සැකසිණ.


හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන //

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන //

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sabada Api Kadu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ Sabada Api Kadu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment