Me Rathriya Eli Nowewa Song Lyrics - මේ රාත්‍රිය එළි නොවේවා ගීතයේ පද පෙළ

Me Rathriya Eli Nowewa Song Lyrics - මේ රාත්‍රිය එළි නොවේවා ගීතයේ පද පෙළ
Song Title : Me Rathriya Eli Nowewa (මේ රාත්‍රිය එළි නොවේවා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ජී.එච්.තේ. රත්නසිරි
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමුගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය
එළි නොවේවා

ඔබ හිඳි මේ ඝණ අඳුර
සොඳුරුවේ සොඳුරුවේ
හිරු නැගෙන
මල් පිපෙණ
උදෑසනට වඩා
සමු ගනිම්
හෙට උදෙන්
මා ඔබෙන් මා ඔබෙන්
එහෙයින්ම මේ රාත්‍රිය
නිම නොවේවා

මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමුගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය
එළි නොවේවා

ඔබ නුවන් තාරකා
දිලි දිලී දිලි දිලී
මා නුවන් වශී කළ
බඳී මේ ඝණදුරේ
ඒ බැඳුම්
හැර දමා
යනු නොහේ යනු නොහේ
එහෙයින්ම මේ රාත්‍රිය
නිම නොවේවා

මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමුගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය
එළි නොවේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Rathriya Eli Nowewa Song Lyrics - මේ රාත්‍රිය එළි නොවේවා ගීතයේ පද පෙළ Me Rathriya Eli Nowewa Song Lyrics - මේ රාත්‍රිය එළි නොවේවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment