Me Hithata Duka Danena Welawayi Song Lyrics - මේ හිතට දුක දැනෙනා වෙලාවයි ගීතයේ පද පෙළ

Me Hithata Duka Danena Welawayi Song Lyrics - මේ හිතට දුක දැනෙනා වෙලාවයි ගීතයේ පද පෙළ
Song Title : Me Hithata Duka Danena Welawayi (මේ හිතට දුක දැනෙනා වෙලාවයි)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : මහින්ද බණ්ඩාර


මේ
හිතට දුක දැනෙනා
වෙලාවයි
මේ
හිතට දුක හිතෙනා
වෙලාවයි
මේ
හිතට දුක දැනෙනා
වෙලාවයි
මේ
හිතට කවි හිතෙනා
වෙලාවයි

විෂ මතක පොවා
හී පහර එවා
නුඹ ගෙනෙන්නෙ නිරතුරු රිදවුම්
සර පහර වැදී
හද සිදුරු වෙවී
මේ ගලන්නේ
වැගිරී කවි කම්

ගැල් බරට ගෙනා
දුක් කඳුළු දරා
යම් දිනයක වන මුත් මිහිදන්
දෙව් ලොවට පවා
මතු සුවඳ ගෙනේ
මල් පරසතු වන්
මේ රිදවුම්

මේ
හිතට දුක දැනෙනා
වෙලාවයි
මේ
හිතට කවි හිතෙනා
වෙලාවයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Hithata Duka Danena Welawayi Song Lyrics - මේ හිතට දුක දැනෙනා වෙලාවයි ගීතයේ පද පෙළ Me Hithata Duka Danena Welawayi Song Lyrics - මේ හිතට දුක දැනෙනා වෙලාවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment