Mage Nage Song Lyrics - මගේ නගේ ගීතයේ පද පෙළ

Mage Nage Song Lyrics - මගේ නගේ ගීතයේ පද පෙළ
Song Title : Mage Nage (මගේ නගේ)
ගායනය : අජිත් බණ්ඩාර


මගේ නගේ ඔයා මලක් වගේ
දොළක් වගේ ගලන්නේ ගඟක් වගේ
රෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේ
හීනේ මගෙ මගේම වෙන්න නගේ

රොන් සුවඳ වපුරලා
සිත හාදකම් කරා
නිල් වැස්ස යටින් යමුද පේ වෙලා
මල් පිපෙන රෑ පුරා
සිත් අටුවා පුරවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා

සඳ නිමුණු රෑ පුරා
ඔබ ඉන්න සඳ වෙලා
තරු රැසක් වසා කඳුළු හංගලා
සිත් පිරිත් මතුරලා
පින් සිරිත් කියවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Nage Song Lyrics - මගේ නගේ ගීතයේ පද පෙළ Mage Nage Song Lyrics - මගේ නගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment