Deliya Malin Song Lyrics - ඩේලියා මලින් ගීතයේ පද පෙළ

Deliya Malin Song Lyrics - ඩේලියා මලින් ගීතයේ පද පෙළ
Song Title : Deliya Malin (ඩේලියා මලින්)
ගායනය : කිංස්ලි පීරිස්


ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට
‍මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනද
වෙලිලා ති‍යෙන ගහ ‍කොල නිල් පාට වැ‍ටෙන්න
ආදර සඳක් ‍වේවා හදවතට සිඹින්න

තව්තිසා ‍දෙව්‍ලොව ‍දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි වැඩියම
ඔ‍බේ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම

පහු ‍වෙලා නිදිදුව නිදියන්න බැහැ මට
සඳ ඇවිත් කිය‍දෙනවා ආද‍රේ කවිපද
මට මතක්වුනා අපි හමුවුනු පළ‍නෙති දවස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Deliya Malin Song Lyrics - ඩේලියා මලින් ගීතයේ පද පෙළ Deliya Malin Song Lyrics - ඩේලියා මලින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment