Ahinsaka Mage Hitha Song Lyrics - අහිංසක මාගේ හිත ගීතයේ පද පෙළ

Ahinsaka Mage Hitha Song Lyrics - අහිංසක මාගේ හිත ගීතයේ පද පෙළ
Song Title : Ahinsaka Mage Hitha (අහිංසක මාගේ හිත)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
සංගීතය : බුද්ධිම චලන
පද රචනය : මනිෂා ඒකනායක


අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
ඔහුගේ ලෝකෙට වී රැවටුවා
ඔහුගේ ලෝකෙට වී රැවටුවා

අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්
නුඹව පතන අය ඇති ඕන තරම්
එත් නැහැ කවුරුන්වත් නුඹට ආදර මෙතරම්
පෙති නොතලා සිපගන්නේ නෑ කව්රුත්
හරි ආදරෙන් මං තරම්

හිතක තියෙනා හැඟුමන් කියාදෙම්ද කොයි විලසින්
ගුලි වෙලා මාගේ හදවතින් කියා දෙනවද ආදරයෙන්
කඳුළු පිසදා සෙනෙහේ සිතින්
මියෙන තුරු මම ඉන්නම් ඔබේ ළඟින්
හරි ආදරෙන් මේ තරම්

අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
ඔහුගේ ලෝකෙට වී රැවටුවා
ඔහුගේ ලෝකෙට වී රැවටුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahinsaka Mage Hitha Song Lyrics - අහිංසක මාගේ හිත ගීතයේ පද පෙළ Ahinsaka Mage Hitha Song Lyrics - අහිංසක මාගේ හිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment