චාන්ද් බඕරි (Chand Baori) 💐🧝🌸🕵️

චාන්ද් බඕරි (Chand Baori) 💐🧝🌸🕵️ - Your Choice Way

ඉහත රූපයේ දැක්වෙන්නේ ඉන්දියාවේ විශාලතම හා ගැඹුරුම පඩිපෙළ වන චාන්ද් බඕරි නම් පඩිපෙළයි. මෙය තට්ටු 13 කින් යුතු වන අතර පටු පියවර 3500 කින් සමන්විත වෙනවා. 🌸

ඒ වගේම මෙහි ගැඹුර පොළව තුලට මීටර් 30 ක් දක්වා විහිදෙනවා. මෙම පඩිපෙළේ පැරණිතම කොටස් 8 වැනි සියවසට අයත් වන අතර, ඒ වටා ඇති තීරු සහිත ආකේඩ් සහිත උඩුමහල් 18 වැනි සියවසේ ඉදිකරන ලද්දක් බවයි විචාරකයන්ගේ අදහස වන්නේ. 🧝

නොදත් තතු - Nodath Thathu
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චාන්ද් බඕරි (Chand Baori) 💐🧝🌸🕵️ චාන්ද් බඕරි (Chand Baori) 💐🧝🌸🕵️ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment