Balanna Sohoyuriye Song Lyrics - බලන්න සොහොයුරියේ ගීතයේ පද පෙළ

Balanna Sohoyuriye Song Lyrics - බලන්න සොහොයුරියේ ගීතයේ පද පෙළ
Song Title : Balanna Sohoyuriye (බලන්න සොහොයුරියේ)
ගායනය : ආනන්ද සමරකෝන් සහ චන්ද්‍රා සමරකෝන්
පද : ආනන්ද සමරකෝන්
තනුව : 1905 වසරේදී රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත Ekla Chalo Re ගීයෙනි.


බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී
ලක් මව අහො ලක් මව අහො ලක් මව දුකෙනී
බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී

බලන් ඈ වත ඉරිලා
අහෝ දෑසේ දෑසෙ ඇගේ කඳුළු පිරීලා
නොම ඇසෙන්නෙදෝ ඈ කියනා ඒ දුක් ගීතා //
ඔබේ මෑණි අනේ
ඔබ එනතුරු ඈ ඉන්නෙ බලා මෙත් ගුණයේ නී

බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී
ලක් මව අහො ලක් මව අහො ලක් මව දුකෙනී
බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී

හඬ ගසයි ඔබටා
එන් මාගේ රම්‍ය දුවේ එයි කිරි තනයේ
එය බී සැනසී රුවිනි දයාවේනී වැඩේවා //
කරයි මෙවැනි දයා
නොම යන්නේද ඈ සනසන සේ මා සොහොයුරියේ

බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී
ලක් මව අහො ලක් මව අහො ලක් මව දුකෙනී
බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී

නැගිටින් නො නිදන්නේ
ඉරී ඈගේ ඈගෙ වතා සොඳින මහන්නේ
පීරා වරලේ සඳුන් හිසේ ගා නාවන්නේ //
මෙත් පිරුවටේ 
අඳවා ඈගේ සිහින් ඉණේ ඈ සනසන්නේ

බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී
ලක් මව අහො ලක් මව අහො ලක් මව දුකෙනී
බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක් මව දුකෙනී

1905 දී රචනා වූ බෙන්ගාලි ගීතය මුලින් නම් කෙරුණේ "Eka" ලෙසයි. එය Bhandar නම් සඟරාවේ පලවූයේ 1905 සැප්තැම්බරයේදීයි. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින්ම එවකට මේ ගීය ගයා ඇත. පසුව Ekla Chalo Re නමින් ප්‍රචලිත මේ ගීය බොහෝ අයවලුන් විසින් ගායනා කර ඇත.

Ekla Chalo Re ගීයේ පද

Jodi tor dak shune keu na ashe tobe ekla cholo re, //
Tobe ekla cholo, ekla cholo, ekla cholo, ekla cholo re.
Jodi tor dak shune keu na ashe tobe ekla cholo re

Jodi keu kotha na koe, ore ore o obhaga,keu kothana koi

Jodi shobai thake mukh phiraee shobai kore bhoe, jodi shobaai thake mukh phiraae shobai kore bhoi
Tobe poran khule
O tui mukh phute tor moner kotha ekla bolo re.
Jodi tor dak shune keu na ashe tobe ekla cholo re, //
Jodi shobai phire jae, ore ore o obhaga,shobai phire jai
Jodi gohon pothe jabar kale keu phire na chae, jodi gohon pothe jabar kale keu phire naa chaai
Tobe pother kata
O tui roktomakha chorontole ekla dolo re
Jodi tor dak shune keu na ashe tobe ekla cholo re, //
Jodi alo na dhore, ore ore o obhaga, //
Jodi jhor-badole adhar rate duar dee ghore //
Tobe bojranole
Apon buker pajor jalie nie ekla jolo re.
Jodi tor dak shune keu na ashe tobe ekla cholo re //

জোড়ি তোর ডাক শুনে কেউ না আশা তোবে একলা চোলো রে, //
তোবে একলা ছোলো, একলা ছোলো, একলা ছোলো, একলা চোলো রে।
জোড়ি তোর ডাক শুনে কেউ না আশে তোবে একলা চোলো রে

জোড়ি কেউ কথা না কোই, ওরে ওরে ও ভাগা, কেউ কথা না কোই

জোড়া শোবাই থাককে মুখ ফিরায় শোবাই কোরে ভো, জোড় শোবাই থাক মুখ ফিরায় শোবাই কোরে ভোই
তোবে পোরান খুললে
হে তুমি মুখ ফুটে তোর মনের কথা একলা বোলো রে।
জোড়ি তোর ডাক শুনে কেউ না আশা তোবে একলা চোলো রে, //
জোড়া শোবাই ফেরে যায়, ওরে ওরে ও ভাগা, শোবাই ফেরে যায়
জোড়ি গহন পরে জবর কালে কেউ ফির না চাই
তোবে পোথার কাটা
ও তুমি রক্তমাখা চোরনতোলে একলা দোলো রে
জোড়ি তোর ডাক শুনে কেউ না আশা তোবে একলা চোলো রে, //
জোড়ি আলো না ধোর, ওরে ওরে ও ভাগা, //
জোড়ি ঘোর-বাদোল আধার হার দুয়ার দেন ঘোর//
তোবে বোজরানোলে
আপন বুকের পাজোর জালি নাই একলা জোলো রে।
জোড়ি তোর ডাক শুনে কেউ না আশা তোবে একলা চোলো রে //

1948 දී සුචිත්‍රා මිත්‍රා විසින් කරන ලද ගායනයක්

අමිතාබ් බච්චන් කළ ගායනයක් (කහානී  Kahaani චිත්‍රපටියේ ගායනයට පසු කළ කේවල ගායනයක්)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Balanna Sohoyuriye Song Lyrics - බලන්න සොහොයුරියේ ගීතයේ පද පෙළ Balanna Sohoyuriye Song Lyrics - බලන්න සොහොයුරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2022 Rating: 5

0 comments:

Post a Comment