Aloke Aloke Aloke Me Song Lyrics - ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ ගීතයේ පද පෙළ

Aloke Aloke Aloke Me Song Lyrics - ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ ගීතයේ පද පෙළ
Song Title : Aloke Aloke Aloke Me (ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ)
ගායනය : ලතා වල්පොල
පද : ආනන්ද සමරකෝන්
සංගීතය : එස්.එම්. සුබ්බයියා
1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Azaad" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Radhe Na Bole Na Bole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
මා හර්දේ නැගෙනා ආලෝකේ
රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
මා හර්දේ නැගෙනා ආලෝකේ
රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ

මා සිතෙහී ප්‍රේම පිරී නැග යයි තරංගා //
බින්දාදෝ හර්දේ මා හීයෙන් අනංගා //
හහා.. ඒ බැව් නැගෙන්නා නෑ සැකේ

රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
මා හර්දේ නැගෙනා ආලෝකේ
රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ

ඈත වනේ ගයනා ගී නාදේ ඇසේයා
ඈත වනේ ගයනා ගී නාදේ ඇසේවියා
ආ... අඅඅඅ ආ...
හඅඅ ආඅ අආ ආඅආ... අඅඅආ....
ඈත වනේ ගයනා ගී නාදේ ඇසේවියා
කවුදෝ දන්නේ නෑ ඒ කොයිදෝ ඉන්නේ කියා
කවුදෝ දන්නේ නෑ ඒ කොයිබදෝ කියා
එම ගීතෙන් මා කුල්මත් වේ සැරේ

රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
මා හර්දේ නැගෙනා ආලෝකේ
රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ

පානා වූ ප්‍රේම සිත ගුවනේ නැගී ගියේ //
ඔබ රම්‍ය ඡායා මා හර්දේ මැවී ගියේ
ඔබ රම්‍ය ඡායා මා හර්දේ මැවී ගියේ ද
වන ස්වාමිනී සාර පෙම් ලෝකේ

රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
මා හර්දේ නැගෙනා ආලෝකේ
රම්‍ය ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ

හින්දි ගීයේ පද
Na bole, na bole, na bole ree
Na bole, Na bole, na bole ree
Ghunghat ke pat naa khole re
Raadha na bole, na bole, na bole ree
Ghunghat ke pat naa khole re
Raadha na bole, na bole, na bole ree

Raadha ki laaj bhari ankhiyo ke doree //
Dekhoge kaise ab gokul ke chhore //
Dekho Mohan kaa manavaa dole re
Raadhaa naa bole, naa bole, na bole ree
naa bole, naa bole, naa bole ree
Ghunghat ke pat naa khole re
Raadha na bole, na bole, na bole re

Yaad karo jamunaa kinaare,saanvariyaa //
Aaaaaaaaaah aaaaaaah aaaaaa
yaad karo jamunaa kinaare, saanvariyaa
Todi thi Raadhaa ki kaahe gagariyaa //
is kaaran naa tum sang bole re
Raadha na bole, na bole re, na bole re
na bole, na bole, na bole ree
Ghungat ke pat naa khole re
Raadha na bole, na bole re, na bole re

Ruthi hui yun na maanegi chhaliyaa //
Charano me Raadha ke,rakh do muraliya //
Baat ban jaayegi haule haule re
Raadha na bole, na bole re, na bole re
na bole, na bole, na bole ree
Ghungat ke pat naa khole re
Raadha na bole, na bole re, na bole reee

ना बोले, ना बोले, ना बोले रे //
(घूँघट के पट ना खोले रे 
राधा ना बोले, ना बोले, ना बोले रे ) //

राधा की लाज भरी अँखियों के डोरे 
देखोगे कैसे अब गोकुल के छोरे 
देखो मोहन का मनवा डोले रे 
राधा ना बोले, ना बोले, ना बोले रे 
ना बोले, ना बोले, ना बोले रे 
घूँघट के पट ना खोले रे 
राधा ना बोले, ना बोले, ना बोले रे

याद करो जमुना किनारे, साँवरिया //
ओढ़ी थी राधा की काहे गगरिया 
इस कारन ना तुम संग बोले रे 
राधा ना बोले, ना बोले रे 
ना बोले, ना बोले, ना बोले, ना बोले रे 
घूँघट के पट ना खोले रे 
राधा ना बोले, ना बोले, ना बोले रे

रूठी हुई यूँ ना मानेगी छलिया 
चरणों में राधा के, रख दो मुरलिया //
बात बन जायेगी हौले हौले रे 
राधा ना बोले, ना बोले, ना बोले रे 
ना बोले, ना बोले, ना बोले रे 
घूँघट के पट ना खोले रे 
राधा ना बोले, ना बोले, ना बोले रे 

Singer : Lata Mangeshkar
Lyricist : Rajinder Krishan
Music & Composed by : C. Ramchandra
Movie : Azad 1955

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aloke Aloke Aloke Me Song Lyrics - ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ ගීතයේ පද පෙළ Aloke Aloke Aloke Me Song Lyrics - ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2022 Rating: 5

0 comments:

Post a Comment