Asama Song Lyrics - ආසම ගීතයේ පද පෙළ

Asama Song Lyrics - ආසම ගීතයේ පද පෙළ
Song Title : Asama (ආසම)
Artiste : Shammi Fernando Ft OOSeven
Melody : Shammi Fernando
Lyrics : Shammi Fernando
Music : Zack N
Rap Lyrics : Jayan Madushri
Directed By Gaishu G
Artworks : Novagraphy 
Model : Thakshila Maduwanthi
Dancing Choregrhaper : Dilshan Jayasinghe (RJ)
Dancers : Chathuni lochana, Rashmi theekshna, Dulmimi imanthi, Ishara hewage
Location : Hot Master Kesbawa
Hair & Makeup : Salon Piumi
Digital Media Support : Prabodha Lakshan
℗ 2022 Shammi Fernando
© 2022 Copyrights are owned by under Shammi Fernando


(Shammi)
දකිනා
මැවෙනා
දකිනා හැම හීනයේ
මැවෙනා හැම වාරයේ
මට ඕනා නුඹ ළඟ ඉන්නයි
හැම හෝරා නුඹව ම සොයයි

ආසම ආදරේ
නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ
ඔබ මට ලං කරා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගෙ ලොවේ

දිගැස්සී ඔය බැල්මන් හද කිචි කැවෙනා
රුවත්තී ඔය සිනහව මගෙ ලොව මැරුවා
නැලවෙන උකුලේ තාලෙට ඇස් මගෙ පැද්දෙනවා
සැඟවුණු නුඹෙ ලොවෙ තනිවම පහසක් විඳිනවා

ආසම හීන පාරේ
ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානෙ
මගෙ හිත යා වුනාවේ

ආසම හීන පාරේ
ඔය රුව දැක්ක වේලේ
ආසම දෑස මානෙ
මගෙ හිත යා වුනාවේ

(OOSeven)
කළඹාවි මා සනසාවි මා පෙම් සිතුවිලි අවදි උනා දැනුනා
පිනවන්න මා ගිනගන්න හදවත මොහොතක සතුටු උනා දැනුනා
මං ආසයි ඈ රහස් කියද්දි ඇස් පිල්ලම් ගහද්දී 
හුරතල් වචන මුමුනද්දි නොපෙනෙන මං ආසම දේ මගෙන් සඟවද්දී
ආලෙන් වෙලී මංමත් වී දෑස දිහා බලන් ගෙවෙන තත්පර වටිනවා
රත්තරං සේ රහසක් කියන්න තව දවසක් එනකන් බලන්
මට උණුසුම දැනෙද්දී ගිනි උඳුනේ පිච්චෙන තරමට
තව රස දැනුනේ නොතෙරෙන අරුමේ
කිමද ළඳුනේ නිල් දෑසක් දැක සිත බැඳුනේ

(Shammi)
ආසම ආදරේ
නුඹ මට දුන් නිසා
ආසම ජීවිතේ
ඔබ මට ලං කරා
ආසම ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගෙ ලොවේ

ආසම ආසම ආදරේ ඔයා
ආසම ලස්සන ලෝකයක් කළා
මගෙ ලොවේ

ආසම මා ඔබම තමා
ආසම ආදරේ ඔයා

ආසම මා ඔබම තමා
ආසම ආදරේ ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asama Song Lyrics - ආසම ගීතයේ පද පෙළ Asama Song Lyrics - ආසම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment