Your Choice Way

Ape Hamuduruwo Song Lyrics - අපේ හාමුදුරුවෝ ගීතයේ පද පෙළ

Ape Hamuduruwo Song Lyrics - අපේ හාමුදුරුවෝ ගීතයේ පද පෙළ

Ape Hamuduruwo Song Lyrics - අපේ හාමුදුරුවෝ ගීතයේ පද පෙළ
Song Title : Ape Hamuduruwo (අපේ හාමුදුරුවෝ)
ගායනය : අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස


සාර ඵල
අඹ රඹ ද
මීරි දිය නැති කතර
පාරමී පුරණවා (පාරමී පුරණවා)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන (මායිමේ සිත් නිවන)
සීතල ම පිරිත් පැන (සීතල ම පිරිත් පැන)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

පේරු දන් කඳ වැළඳ (පේරු දන් කඳ වැළඳ)
සාය වැළපෙන ගමට (සාය වැළපෙන ගමට)
සාර වූ පින් කෙතය (සාර වූ පින් කෙතය)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

සාර ඵල
අඹ රඹ ද
මීරි දිය නැති කතර
පාරමී පුරණවා (පාරමී පුරණවා)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන (මායිමේ සිත් නිවන)
සීතල ම පිරිත් පැන (සීතල ම පිරිත් පැන)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

සිප් යදින දරු කැළට (සිප් යදින දරු කැළට)
පිං කැටය දන් දුන්න (පිං කැටය දන් දුන්න)
පරපුරක නුග සෙවණ (පරපුරක නුග සෙවණ)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

සාර ඵල
අඹ රඹ ද
මීරි දිය නැති කතර
පාරමී පුරණවා (පාරමී පුරණවා)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන (මායිමේ සිත් නිවන)
සීතල ම පිරිත් පැන (සීතල ම පිරිත් පැන)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ape Hamuduruwo Song Lyrics - අපේ හාමුදුරුවෝ ගීතයේ පද පෙළ Ape Hamuduruwo Song Lyrics - අපේ හාමුදුරුවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, May 25, 2022 Rating: 5

0 comments:

Post a Comment