Anangaya Man Anangaya Song Lyrics - අනංගයා මං අනංගයා ගීතයේ පද පෙළ

Anangaya Man Anangaya Song Lyrics - අනංගයා මං අනංගයා ගීතයේ පද පෙළ
Song Title : Anangaya Man Anangaya (අනංගයා මං අනංගයා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ගුණරත්න අබේසේකර
තනුව : සචින් දේව් බර්මන්
1958 දී තිරගතවූ Solva Saal චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ, Yehi To Hai Woh Dekhiye ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


අනංගයා මං
අනංගයා මං

අනංගයා මං අනංගයා //
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අර ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා //

රාමා සීතා එක්වුණේ
රාජා ක්‍රිෂ්ණා ළංවුණේ
සාලිය කුමරුට අශෝකමාලාවන් අත්වුණේ

මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවේ මනු ලොවේ
කොතැනත් මගෙ බල පෙනේ
අනංගයා මං අනංගයා //

තරුණ හදක් හොයනවා
මල් පහ සැර යොදනවා
මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා

කුල බලේ නිල බලේ ධන බලේ පන්නලා
අර අතුපැලේ මාලිගේ පෙම්වතුන් ළං කළා
අනංගයා මං අනංගයා //

පැන දුවන්න ඕන නෑ
දුක් විඳින්න ඕන නෑ
මම ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාළු නෑ

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දරා
අර මල්සරා පෙම්බරා මඟුල් සක්වලේ රජා
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

නව ගායනය සඳහා පද ගෙත්තම
අනංගයා මං අනංගයා //
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා //

අනංගයා මං අනංගයා //
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා //

රාමා සීතා එක්වුණේ
රාජා ක්‍රිෂ්ණා ළංවුණේ
සාලිය කුමරුට අශෝකමාලාවන් අත්වුණේ //

මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ
සුර ලොවේ මනු ලොවේ
කොතැනත් මගෙ බල පෙනේ
අනංගයා මං අනංගයා //

තරුණ හදක් හොයනවා
මල් පහ සැර යොදනවා
මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා //

නිල බලේ කුල බලේ ධන බලේ පන්නලා
අතුපැලේ මාලිගේ පෙම්වතුන් ළං කළා
අනංගයා මං අනංගයා //

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා //

හින්දි ගීයේ පද

Yehi to hai woh dekhiye
Yehi to hai woh dekhiye
Dekhiye dekhiye gaur se fir dekhiye
Dekhiye dekhiye gaur se fir dekhiye
Yahi to hai wo yahi to hai
Yahi to hai wo yahi to hai

Suna hoga aapne kissa
Ye chopal mein
Ek raja fas gaya tha
Ek pari ke jal mein
Suna hoga aapne kissa
Ye chopal mein
Ek raja fas gaya tha
Ek pari ke jal mein
Wo pari aayi hai fir naye jalwe liye
Dekhiye dekhiye gaur se fir dekhiye
Yehi to hai wo yahi to hai
Yehi to hai wo yahi to hai

Shayaro ka ye kaha hoga
Tumhe yaad bhi
Bholi bhali surat wale
Hote hai jallad bhi
Shayaro ka ye kaha hoga
Tumhe yaad bhi
Bholi bhali surat wale
Hote hai jallad bhi
Sine me dil nahi
Firte hai pathar liye
Dekhiye dekhiye gaur se fir dekhiye
Yehi to hai wo yahi to hai
Yehi to hai wo yahi to hai

Ha wahi jinke liye
Jan di farhad ne
Jungle jungle rota tha
Majnu bhi jinki yaad mein
Ha wahi jinke liye
Jan di farhad ne
Jungle jungle rota tha
Majnu bhi jinki yaad mein
Romio chal basa jinki tamanna liye
Dekhiye dekhiye gaur se fir dekhiye
Yehi to hai wo yahi to hai
Yehi to hai wo yahi to hai

Tum ise kahlo hasi
Par ye sahi bat hai
Kuchh to hai jo inka mera
Gali gali saath hai
Tum ise kahlo hasi
Par ye sahi baat hai
Kuchh to hai jo inka mera
Gali gali saath hai
Aur hum kya kahe khud hi samjh lijiye
Dekhiye dekhiye gaur se fir dekhiye
Yehi to hai wo yahi to hai
Yehi to hai wo yahi to hai.

यही तो है वह देखिये
यही तो है वह देखिये
देखिये देखिए गौर से फिर देखिये
देखिये देखिए गौर से फिर देखिये
यही तो है वो यही तो है
यही तो है वो यही तो है

सुना होगा आपने किस्सा
ये चौपाल में
एक राजा फास गया था
एक पारी के जाल में
सुना होगा आपने किस्सा
ये चौपाल में
एक राजा फास गया था
एक पारी के जाल में
वो पारी आई है फिर नए जलवे लिए
देखिये देखिए गौर से फिर देखिये
यही तो है वो यही तो है
यही तो है वो यही तो है

शायरों का ये कहा होगा
तुम्हे याद भी
भोली भाली सूरत वाले
होते है जल्लाद भी
शायरों का ये कहा होगा
तुम्हे याद भी
भोली भाली सूरत वाले
होते है जल्लाद भी
सीने में दिल नहीं
फिरते है पत्थर लिए
देखिये देखिए गौर से फिर देखिये
यही तो है वो यही तो है
यही तो है वो यही तो है

है वही जिनके लिए
जान दी फरहाद ने
जंगल जंगल रोता था
मजनू भी जिनकी याद में
है वही जिनके लिए
जान दी फरहाद ने
जंगल जंगल रोता था
मजनू भी जिनकी याद में
रोमिओ चल बसा जिनकी तमन्ना लिए
देखिये देखिए गौर से फिर देखिये
यही तो है वो यही तो है
यही तो है वो यही तो है

तुम इसे कहलो हसि
पर ये सही बात है
कुछ तो है जो इनका मेरा
गली गली साथ है
तुम इसे कहलो हसि
पर ये सही बात है
कुछ तो है जो इनका मेरा
गली गली साथ है
और हम क्या कहे खुद ही समझ लीजिये
देखिये देखिए गौर से फिर देखिये
यही तो है वो यही तो है
यही तो है वो यही तो है.

Song : Yehi To Hai Woh Dekhiye
Singer : Mohammed Rafi
Lyricist : Majrooh Sultanpuri
Movie : Solva Saal 1958
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anangaya Man Anangaya Song Lyrics - අනංගයා මං අනංගයා ගීතයේ පද පෙළ Anangaya Man Anangaya Song Lyrics - අනංගයා මං අනංගයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2022 Rating: 5

0 comments:

Post a Comment