Yali Noewee Ma Song Lyrics - යලි නොඒවී මා ගීතයේ පද පෙළ

Yali Noewee Ma Song Lyrics - යලි නොඒවී මා ගීතයේ පද පෙළ
Song Title : Yali Noewee Ma (යලි නොඒවී මා)
Singing : Duava ft. Didula Tharusara
Music Production and Composition: Duava
Lyrics and Melody Writing: Duava and Didula Tharusara at D'COMP
Song Recording: Duava at The Cave Recording Studios
Video Direction: Duava and Nick Leoz
Video Production: Duava
Provided to YouTube by Cave Music Group


සාදයේ මා හා සුවේ ඒ වින්දේ ලං වීලා
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ
ඔබ කියාදුන් ආලේ ආයේ
නොවේ පෑවේ ඒ කලේ
සෙවූ ඒ සේයා ලෝකේ පීරා
හදේ ලිව්වේ ඒ කාමේ
නොවේ ලං වූයේ ආයේ
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා

යලි නො ඒවී මා
ඈ හා
Girl don’t make me lose my mind and misbehave for you
And you thought I’d love what’s fake
But you changed your mind when I found someone new
Still I can’t get enough of you
You
Still I can’t get enough of you
Still I can’t get enough of you
Still I can’t get enough of you
You

ආලෙන් මා මත් වෙලා
සායම් ගෑ රූසරා
රූපේ ඔබේ කාමෙන් සේදෙනා
ස්නේහෙන් ඔබේ පාවෙලා
යාවී රැයේ මාසොයා
ආදරේ ඔබේ යාවී සේදීලා

මා සොයා ඒවී
හදේ තිබූ ඔබේ රුවේ දැවී මා
ගියේවී
පා වෙලා මේ රෑ
ඔබේ ආදරෙන් මුලා වී පාවී
සාගරේ පුරා සොයමී ආදරේ

නො ඒමී මා
ඈ හා
Girl don’t make me lose my mind and misbehave for you
And you thought I’d love what’s fake
But you changed your mind when I found someone new
Still I can’t get enough of you
You
Still I can’t get enough of you
Still I can’t get enough of you
Still I can’t get enough of you
You

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yali Noewee Ma Song Lyrics - යලි නොඒවී මා ගීතයේ පද පෙළ Yali Noewee Ma Song Lyrics - යලි නොඒවී මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment