Your Choice Way

Ra Pura Heenayama Song Lyrics - රෑ පුරා හීනයම ගීතයේ පද පෙළ

Ra Pura Heenayama Song Lyrics - රෑ පුරා හීනයම ගීතයේ පද පෙළ
Song Title : Ra Pura Heenayama (රෑ පුරා හීනයම)
ගායනය : දමිත් අසංක


රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා
සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා
හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Pura Heenayama Song Lyrics - රෑ පුරා හීනයම ගීතයේ පද පෙළ Ra Pura Heenayama Song Lyrics - රෑ පුරා හීනයම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment