Wen Wee Yannata Song Lyrics - වෙන් වී යන්නට ගීතයේ පද පෙළ

Wen Wee Yannata Song Lyrics - වෙන් වී යන්නට ගීතයේ පද පෙළ
Song Title : Wen Wee Yannata (වෙන් වී යන්නට)
ගායනය : දමිත් අසංක


වෙන් වී යන්නට පළමුව හිතමුද
පෙම් කළ ලස්සන පෙම් ලෝකේ
සුන්දර හිත උඩු හුළඟේ ගියා අද
ගින්දර දීලා හිතට මගේ
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

සාරි ඔසරි මුතු මාල වළලු ගෙන
තෑගි බෝග දුන්නා රුසිරූ
දෝසි ලොසින්ජර ඒ කවුළු පත්
ගෙනල්ලා දුන්නා රස පිරුණු
මොනවද මං කළ අඩුපාඩු
තවත් හිතක තනලා කූඩු

පිහින පිහින සංසාර සාගරේ
යන විට හමුවුණු සිතක ඇති
දීන හීනයක පරවුණු කුසුමක
සුවඳ ඉරුවේ මං දපනේ වැටී
දෙපැත්තකින් ලැබුණම හාදු
සෙනෙහස වෙනවලු කප්පාදු

වෙන් වී යන්නට
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wen Wee Yannata Song Lyrics - වෙන් වී යන්නට ගීතයේ පද පෙළ Wen Wee Yannata Song Lyrics - වෙන් වී යන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment