Waseeliya Song Lyrics - වසීලීසා ගීතයේ පද පෙළ

Waseeliya Song Lyrics - වසීලීසා ගීතයේ පද පෙළ
Song Title : Waseeliya (වසීලීසා)
ගායනය : කසුන් කල්හාර


සීතලයි සීතලයි ජිවිතේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…වසීලීසා…

ඉම නොපෙනෙනා වනයේ
සීතලම හැන්දෑවේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…
වසීලීසා…වසීලීසා…

මනු සතුන් නැති වනයේ
රාක්ෂයින් සරනා බිමේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…
වසීලීසා…වසීලීසා…

වසන්තය එන තුරා
අයිස් කදු දිය වන තුරා
ඇවිද යමු අපි මනු සතුන් හමුවන තුරා
වසීලීසා…වසීලීසා…
වසීලීසා…වසීලීසා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waseeliya Song Lyrics - වසීලීසා ගීතයේ පද පෙළ Waseeliya Song Lyrics - වසීලීසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment