Your Choice Way

Wahena Nadi Song Lyrics - වෑහෙනා නදී ගීතයේ පද පෙළ

Wahena Nadi Song Lyrics - වෑහෙනා නදී ගීතයේ පද පෙළ

Wahena Nadi Song Lyrics - වෑහෙනා නදී ගීතයේ පද පෙළ
Song Title : Wahena Nadi (වෑහෙනා නදී)
ගායනය : කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි


වෑහෙනා නදී නිම් සාගරේ වෙලී
මාරුතේ ඔබෙ ගී සරේ එතී
සෝතරේ ලතැවුල් නිවා
කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා
උමතු දෙනෙතේ වෙළුණු සිහිනේ
සසල සිරි යහනේ
කෙදින එළ වී සුවඳ දෙන්නේ
අපට අහිමි අරණේ

ලෝකයෙන් මිදී මා නමින් බැඳී
ජීවිතෙත් බැඳී පැව එන්නෙමි
තිසර දැහැනේ පිපෙන පියුමේ
රොන් විසුල දිගතේ
බිහඟුන් සසැලී බමන මොහොතේ
ඔබද පිළිසරනේ
දෑතකින් හිරු හංගනු බොරු

සුසුම් වෙරළේ සරණ අතරේ
සිනාසර ඔබගේ
පැතුම් දියඹේ ඉමෙන් මතු වී
යදින බස නොහැගේ
කටෙවත් හිමි නෑ පැතුම්වලී
ඔබේ නමින් දිලී යළින් නැගෙන් හිමී

හැඟුම් අහසේ දෑලේ තිපිරි
උදා වෙන ඔබගේ
පබා කිරණේ වැසී යන්නේ
මතකයයි සාගේ
කාලයෙන් වැසී වසී වසත් වසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahena Nadi Song Lyrics - වෑහෙනා නදී ගීතයේ පද පෙළ Wahena Nadi Song Lyrics - වෑහෙනා නදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment