Wasantha Sulagin Nawila Song Lyrics - වසන්ත සුළඟින් නෑවීලා ගීතයේ පද පෙළ

Wasantha Sulagin Nawila Song Lyrics - වසන්ත සුළඟින් නෑවීලා ගීතයේ පද පෙළ
Song Title : Wasantha Sulagin Nawila (වසන්ත සුළඟින් නෑවීලා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : කරුණාරත්න විජේවර්ධන


ම්.. ම් ම්..
ම්.. ම් ම්..
ම්.. ම් ම් ම්..  ම් ම්..
ලා ලා ලා
ලා ලා ලා
ලා ලා ලා ලා...  ලා ලා

වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේවී
අහස් වියන් පට ඉරා ගලා
තරු එළි නිමක් නැතේ //
විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ

හබල් පහර වැදුණාවේ (ම්.. ම් ම්..)
සයුර ඇවිත් හැපුණාවේ (ම්... ම් ම්..)
හබල් පහර වැදුණාවේ ගඟුළට රිදුම් නැතේ
සයුර ඇවිත් හැපුණාවේ වෙරළත් සිනාසෙතේ
විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ

වසන්තයක් එන පාරේ (ම්.. ම් ම්..)
ඔබේ සෙවණ ලද යාමේ (ම්.. ම් ම්..)
වසන්තයක් එන පාරේ සුසුමට ඉඩක් නැතේ
ඔබේ සෙවණ ලද යාමේ ලොව දෙව්ලොවක් වෙතේ
විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ

වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේවී
අහස් වියන් පට ඉරා ගලා
තරු එළි නිමක් නැතේ //

විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ //
වසන්ත සුළඟින් නෑවීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasantha Sulagin Nawila Song Lyrics - වසන්ත සුළඟින් නෑවීලා ගීතයේ පද පෙළ Wasantha Sulagin Nawila Song Lyrics - වසන්ත සුළඟින් නෑවීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment