Umathu Premawanthaya Song Lyrics - උමතු ප්‍රේමවන්තයා ගීතයේ පද පෙළ

Umathu Premawanthaya Song Lyrics - උමතු ප්‍රේමවන්තයා ගීතයේ පද පෙළ
Song Title : Umathu Premawanthaya (උමතු ප්‍රේමවන්තයා)
ගායනය : ලෙලුම් රත්නායක
සංගීතය : ලෙලුම් රත්නායක
ගී පද : චාමින්ද රත්නසූරිය


අනේක වාරයක් සිපගත්තෙමි ඔබව
සුසුම් හුයකින් බැඳ තබාවත්ද මා
යලි යලිත් නුඹව සිපගන්නට
සිත පොළඹවන කරුණ සොයාගත නොහී
විශ්මයෙන් විශ්මයට
ඇලලී යන සොඳුරු කාව්‍යයේ
මමයි උමතු ප්‍රේමවන්තයා

නෙතු කාන්තියේ සිහිලසේ වෙලී
අනන්ත වර ඔබව මුණගැසෙමි //
කොයි තරම් නම් හමුවුණත්
මිදෙයි හිත ඉවසුම්
දකිනු රිසින් යලී
විශ්මයෙන් විශ්මයට
ඇලලී යන සොඳුරු කාව්‍යයේ
මමයි උමතු ප්‍රේමවන්තයා

අනේක වාරයක් සිපගත්තෙමි ඔබව
සුසුම් හුයකින් බැඳ තබාවත්ද මා
යලි යලිත් නුඹව සිපගන්නට
සිත පොළඹවන කරුණ සොයාගත නොහී
විශ්මයෙන් විශ්මයට
ඇලලී යන සොඳුරු කාව්‍යයේ
මමයි උමතු ප්‍රේමවන්තයා
මමයි උමතු ප්‍රේමවන්තයා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Umathu Premawanthaya Song Lyrics - උමතු ප්‍රේමවන්තයා ගීතයේ පද පෙළ Umathu Premawanthaya Song Lyrics - උමතු ප්‍රේමවන්තයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment