Your Choice Way

Sihala Dravuda Muslim Song Lyrics - සිහල ද්‍රවිඩ මුස්ලිම් ගීතයේ පද පෙළ

Sihala Dravuda Muslim Song Lyrics - සිහල ද්‍රවිඩ මුස්ලිම් ගීතයේ පද පෙළ
Song Title : Sihala Dravuda Muslim (සිහල ද්‍රවිඩ මුස්ලිම්)
ගායනය : විශාරද නන්දා මාලිනී


සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි
බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනි
එකම රටක ඉපිද ගැටෙමු …මියෙමු යුද වැදී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී

සිහල අපට අදම සිහල මුර්ගයෝ වෙති
තොපටද මුස්ලිම් ද්‍රාවිඩ ද්‍රෝහියෝ වෙතී
උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරණි
සදා පෙලෙන තොපද අපද කුමට එරෙහිවී

කැතිද පොලුද මුගුරුද
ගෙන සොයුරු ප්‍රේමයෙන්
පිබිද එන්න උතුරු දකුණු සකල දේශයෙන්
නසා අපද තොපද පෙලන රුපුන් ක්‍රොදයෙන්
නිරයක් වූ දේශය රැක ගනිමු ආලයෙන්

සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි
බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනි
එකම රටක ඉපිද ගැටෙමු …මියෙමු යුද වැදී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihala Dravuda Muslim Song Lyrics - සිහල ද්‍රවිඩ මුස්ලිම් ගීතයේ පද පෙළ Sihala Dravuda Muslim Song Lyrics - සිහල ද්‍රවිඩ මුස්ලිම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment