Hada Pelanna Song Lyrics - හද පෙළන්න ගීතයේ පද පෙළ

Hada Pelanna Song Lyrics - හද පෙළන්න ගීතයේ පද පෙළ
Song Title : Hada Pelanna (හද පෙළන්න)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : ධනුෂ්ක ප්‍රනාන්දු
තනුව : අරුණ ගුණවර්ධන


හද පෙළන්න පෙළන්න පෙළන්න
මට දැණුනා ඉඟියක් කළින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න //
පෙළන්න හදවත පෙළන්න

අප හමුවූ තැන තැන දකින්න
තව දවසක්වත් යමු හිඳින්න
ආදරයේ උණුසුම විඳින්න
හැකිදැයි තව සැරයක් බලන්න

හද පෙළන්න පෙළන්න පෙළන්න
මට දැණුනා ඉඟියක් කළින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න
පෙළන්න හදවත පෙළන්න

මගෙ දෙනෙතේ කඳුළක් දකින්න
බැරි බව දන්නේ නම් හිඳින්න
අපි අපගේ ගැළපුම් සොයන්න
ඉඩදෙමු කාලයටත් බලන්න

හද පෙළන්න පෙළන්න පෙළන්න
මට දැණුනා ඉඟියක් කළින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න //
පෙළන්න හදවත පෙළන්න
පෙළන්න
පෙළන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Pelanna Song Lyrics - හද පෙළන්න ගීතයේ පද පෙළ Hada Pelanna Song Lyrics - හද පෙළන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2022 Rating: 5

0 comments:

Post a Comment