Sanda Ahimi Bambarekya Ma Song Lyrics - සඳ අහිමි බඹරෙක්ය මා ගීතයේ පද පෙළ

Sanda Ahimi Bambarekya Ma Song Lyrics - සඳ අහිමි බඹරෙක්ය මා ගීතයේ පද පෙළ

Sanda Ahimi Bambarekya Ma Song Lyrics - සඳ අහිමි බඹරෙක්ය මා ගීතයේ පද පෙළ
Song Title : Sanda Ahimi Bambarekya Ma (සඳ අහිමි බඹරෙක්ය මා)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ කසුන් කල්හාර
පද රචනය : වර්ණගේ සුගත් ෆොන්සේකා
තනුව හා සංගීතය : නවරත්න ගමගේ


සඳ අහිමි බඹරෙක්ය මා
හිරු අහිමි කඩුපුලකි මා
මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්
මා නොදුටු හිරු එළිය විඳගන්න ඇත්නම් //

මා සිතින්
මගේ සිතින්
අපේ ලොවට
මේ වෙනස
නොවෙනස්ව රැකගන්න ඇත්නම්

බමරුන් ද
රෑ සඳු ද
එකිනෙකට සමු දේද
ඒ ලොවෙන් පිටවෙන්න ඇත්නම්

ඔබ මා ද
මා ඔබ ද
හමුනොවන
මේ අඳුර
මේ එළිය දුරලන්න ඇත්නම්

හිරු රැසින්
කඩුපුලින්
රොන් සුනොත් වැගිරේද
ඒ ලොවෙහි හමුවන්න ඇත්නම්

සඳ අහිමි බඹරෙක්ය මා
හිරු අහිමි කඩුපුලකි මා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ahimi Bambarekya Ma Song Lyrics - සඳ අහිමි බඹරෙක්ය මා ගීතයේ පද පෙළ Sanda Ahimi Bambarekya Ma Song Lyrics - සඳ අහිමි බඹරෙක්ය මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2022 Rating: 5

0 comments:

Post a Comment