Paradisaye Jawayayi Song Lyrics - පාරාදීසයෙ ජවයයි ගීතයේ පද පෙළ

Paradisaye Jawayayi Song Lyrics - පාරාදීසයෙ ජවයයි ගීතයේ පද පෙළ
Song Title : Paradisaye Jawayayi (පාරාදීසයෙ ජවයයි)
ගායනය : කසුන් කල්හාර ft. කුශානි සන්දරේකා, ඉශුර ජයනෙත්ති, ආශ්කා කුලතුන්ග


පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

නුඹ මගේ සගයා
උරහිස දෙනවා
ආදර කදවුර මෙතන හදනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

බැරියර් අස්සෙත්
හදවත් පේනා
ඒ හදවත් මේ සටනට ඕනා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

කුසුමක් වෙන්නට හුස්මක් ඉල්ලන
අරමුණ අරගෙන පෙරමුණ එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paradisaye Jawayayi Song Lyrics - පාරාදීසයෙ ජවයයි ගීතයේ පද පෙළ Paradisaye Jawayayi Song Lyrics - පාරාදීසයෙ ජවයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment