Pa Wela Yanna Song Lyrics - පා වෙලා යන්න ගීතයේ පද පෙළ

Pa Wela Yanna Song Lyrics - පා වෙලා යන්න ගීතයේ පද පෙළ
Song Title : Pa Wela Yanna (පා වෙලා යන්න)
ගායනය : කසුන් කල්හාර


පා වෙලා යන්න… මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පෙර ඔබ එන්න

හේ… හේ… හේ… හේ…

ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ
මතකයන් පමණයි ඉතිරි වී ඇත්තේ

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පෙර ඔබ එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pa Wela Yanna Song Lyrics - පා වෙලා යන්න ගීතයේ පද පෙළ Pa Wela Yanna Song Lyrics - පා වෙලා යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment