Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ

Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ
Song Title : Oba Nisa (ඔබ නිසා)
ගායනය : ලෙළුම් රත්නායක
සංගීත නිර්මානය : ලෙළුම් රත්නායක
ගී පද : චාමින්ද රත්නසූරිය


අනිමිසලෝචනයෙන් ඔබ දෙස
යුගාන්තය තෙක් වුව
බලා සිටිය හැක මට
මා සෙනෙහසේ
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
ඔබ නිසා

බොහෝ සැතපුම් දිවි මං ගෙවා
නොතිත් මං ලොව
සැරිසරා වෙහෙස වුණ සිත
නිවා සනසනා ඔබේ දෙස
යුගාන්තය තෙක් වුව
බලා සිටිය හැක මට
සදා නොමියෙනා
සෙනෙහසේ සුවඳ ඔබ නිසා
සෙනෙහසේ සුවඳ ඔබ නිසා
ඔබ නිසා

අනිමිසලෝචනයෙන් ඔබ දෙස
යුගාන්තය තෙක් වුව
බලා සිටිය හැක මට
මා සෙනෙහසේ
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
ඔබ නිසා
ඔබ නිසා ///////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment