Your Choice Way

Nawathuna Thanama Song Lyrics - නැවතුන තැනම ගීතයේ පද පෙළ

Nawathuna Thanama Song Lyrics - නැවතුන තැනම ගීතයේ පද පෙළ
Song Title : Nawathuna Thanama (නැවතුන තැනම)
ගායනය : දසුන් මදුශාන්
සංගීතය : කසුන් කල්හාර
ගී පද : කසුන් වික්‍රමසිංහ


නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා
යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ
සතුට මට උරුම නෑ

මං දුන්න ආදරේ ඔය හිතට මදිවෙන්නති
මා වෙතින් මදිවෙච්ච ආදරේ ඔහු දෙන්නැති
මට වඩා ආදරෙන් ඔබ ගව ඔහු ඉන්නැති
ඒ නිසා මා ළගින් සමු අරන් ඔබ යන්නැති
ඔබ යන්නැති

ආදරේ කළ නිසා මට දැනෙන දුක වැඩේ ඇති
සිහි වුනත් ඔබේ හිනා ඒ කතා ඉවසුම් නැති
දැනෙන දුක ආදරේ මේ තරම් හැටි වෙන්නැති
මට ඒ ඇති

නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා
යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ
සතුට මට උරුම නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawathuna Thanama Song Lyrics - නැවතුන තැනම ගීතයේ පද පෙළ Nawathuna Thanama Song Lyrics - නැවතුන තැනම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 08, 2022 Rating: 5

0 comments:

Post a Comment