Mathakaya Dige Song Lyrics - මතකය දිගේ ගීතයේ පද පෙළ

Mathakaya Dige Song Lyrics - මතකය දිගේ ගීතයේ පද පෙළ

Mathakaya Dige Song Lyrics - මතකය දිගේ ගීතයේ පද පෙළ
Song Title : Mathakaya Dige (මතකය දිගේ)
ගායනය : කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි


මතකය දිගේ ඔබ ආවා
කඳුලක් අරන් ඔබ ආවා
මතකය දිගේ මම ආවා
කඳුල ගෙනියන්න ආවා මම ආවා

යෞවනේ දිවි තක්ෂිලාවේ
ප්‍රේමයේ මනකෘත කෙරූ
සිහිනයේ මංමුලාවේ
සුවඳකි මා හිරකෙරූ

මතකයේ ඈතින්… මතකයේ මෑතින්
මතකයේ මෑතින් හිඳ… මතකයේ ඈතින් හිඳ
මතකයේ ඈතින් හිඳ… බලා සිටිනා ජීවිතේ
මුළු ජීවිතේ
මතකයේ මෑතින් හිඳ
ලියා තිබුනා හදවතේ… ගොලු හදවතේ
ගොලු හදවතේ… මුළු ජීවිතේ
ගොලු හදවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakaya Dige Song Lyrics - මතකය දිගේ ගීතයේ පද පෙළ Mathakaya Dige Song Lyrics - මතකය දිගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2022 Rating: 5

0 comments:

Post a Comment