Madakata Ho Numba Song Lyrics - මදකට හෝ නුඹ ගීතයේ පද පෙළ

Madakata Ho Numba Song Lyrics - මදකට හෝ නුඹ ගීතයේ පද පෙළ
Song Title : Madakata Ho Numba (මදකට හෝ නුඹ)
ගායනය : කසුන් කල්හාර


මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක

මල් ලියකම් සැදි උයන තීරයේ
මා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේ
පෙම් ගිමන් හැරිය නුඹ ලමැද තලා යහනේ
මතකද මා හැර නොයනා බව කිවා

සල් සපු මල් පිපි ඉවුරු තිරයේ
මා නෙතු පතුලේ මන්මද තරංගයේ
පෙම් පවස නිවාගෙන මතකද මට කිවා
සසර පුරා නුඹ මට අයිතියි කියලා

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madakata Ho Numba Song Lyrics - මදකට හෝ නුඹ ගීතයේ පද පෙළ Madakata Ho Numba Song Lyrics - මදකට හෝ නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2022 Rating: 5

0 comments:

Post a Comment