Mata Kandulu Enna Kaliyen Man Dama Yanna Song Lyrics - මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළ

Mata Kandulu Enna Kaliyen Man Dama Yanna Song Lyrics - මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Kandulu Enna Kaliyen Man Dama Yanna (මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය : මහින්ද බන්ඩාර


මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමායන්න

මේ පුරහඳකට පොහොය ලැබෙන අනිතිම මොහොතයි
හෙට අවපස වී මන් එනකොට අඬන්න නරකයි
තව එපා ඉන්න ආ
තව එපා ඉන්න
ඔය ඇස් බැලුවම මට බැහැ හෙට තැලි අඳින්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි
දැන් ඉතින් යන්න ආ
දැන් ඉතින් යන්න
අතැඟිලි වැටුණම බැරිවෙයි මුදු පළඳවන්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමායන්න
මට කඳුළු එන්න කලියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Kandulu Enna Kaliyen Man Dama Yanna Song Lyrics - මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළ Mata Kandulu Enna Kaliyen Man Dama Yanna Song Lyrics - මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment