Athin Asena Ganta Nadayak Lesa Song Lyrics - ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස ගීතයේ පද පෙළ

Athin Asena Ganta Nadayak Lesa Song Lyrics - ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස ගීතයේ පද පෙළ
Song Title : Athin Asena Ganta Nadayak Lesa (ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස
රෑකින් මිදෙන අවපස සඳවතක් ලෙස
දෝතින් එදා පුදදුන් හද මඬල යස
තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස

ඔබ වෙන් වුණේ ඔබ වට බැඳි පවුරින්ය
මා තනි කළේ කළ හැකිවක් නැතියෙන්ය
කිසිවෙකු නමින් නොපිදුනු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය

ආලය අයිති වීමෙන් පසු නිම වේද
මා හට අයිති නැති ඔබ අද ඇයගේය
සෝ බර හිතට මේ කිසිවක් නොහැඟේය
ඈතින් හිඳිමි මා පණ නල ඔබගේය
ඈතින් හිඳිමි මා පණ නල ඔබගේය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athin Asena Ganta Nadayak Lesa Song Lyrics - ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස ගීතයේ පද පෙළ Athin Asena Ganta Nadayak Lesa Song Lyrics - ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment