Kohe Ho Dan Hidinawa Athi Obath Song Lyrics - කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් ගීතයේ පද පෙළ

Kohe Ho Dan Hidinawa Athi Obath Song Lyrics - කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් ගීතයේ පද පෙළ
Song Title : Kohe Ho Dan Hidinawa Athi Obath (කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිණුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්

කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිණුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුභ පිරි සිහින විඳ තුන් සිතින්
සදා හමුවෙමු මඟ තොටේ මදහසින්

කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිණුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohe Ho Dan Hidinawa Athi Obath Song Lyrics - කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් ගීතයේ පද පෙළ Kohe Ho Dan Hidinawa Athi Obath Song Lyrics - කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment