Keti Kalaye Song Lyrics - කෙටි කාලයේ ගීතයේ පද පෙළ

Keti Kalaye Song Lyrics - කෙටි කාලයේ ගීතයේ පද පෙළ
Song Title : Keti Kalaye (කෙටි කාලයේ)
ගායනය : දමිත් අසංක


කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා

සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ
සිහිලස මට පෙන්නුවා
සැනෙකින් සැගවී ගියා
පනමෙන් කල සෙනෙහෙ සුවදයි
ජීවිතේ සමගින් කෙරු සරදම්
කුරිරුයි දැන් පවා

තිතක් තබා ගියා සුන්දර ජීවිතේ
නින්දෙන් ඔබ දකිනවා
දෙනෙතින් නොපෙනෙන නිසා
පනමෙන් කල සෙනෙහෙ සුවඳයි

ආදරේ කෙටියෙන් ලියු කවියක්
කියමි…… මං තනියෙන්

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Keti Kalaye Song Lyrics - කෙටි කාලයේ ගීතයේ පද පෙළ Keti Kalaye Song Lyrics - කෙටි කාලයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment