යකාගේ පඩිපෙළ බලන්න යමුද? 🤔🌱🍃🎋 (Devil's Staircase)

යකාගේ පඩිපෙළ බලන්න යමුද?  🤔🌱🍃🎋 (Devil's Staircase) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ යකාගේ පඩිපෙළක් ගැන..ඔව් ඒක තමා මේකේ නම..

යකාගේ පඩිපෙළ එහෙමත් නැතිනම් Devil's Staircase කියල හඳුන්වන්නේ ගමන්  කළ නොහැකි දුෂ්කර මාර්ගයක්. 

ලංකාවෙනම් එවැනි මාර්ග රාශියක් දැකගන්න පුළුවන් වුනත් මේ කියන යකාගේ පඩිපෙළ පිහිටල තියෙන්නේ බඹරකන්ද ඇල්ල ආශ්‍රිතවයි... 

කළුපහන - ඔහිය ප්‍රධාන මාර්ගයේ කොටසක්  තමයි මේ නමින් හඳුන්වන්නේ...

මේ මාර්ගය යකාගේ පඩිපෙළ නමින් හඳුන්වන නිසා ඇතැමුන් හිතනවා පඩිපෙළවල් සහිත මාර්ගයක් කියලා...

එහෙම නැහැ හරිද මාර්ගයේ දුෂ්කරතාව හඳුන්වන්න ඕන නිසා තමයි ඒ විදියට මේ මාර්ගය හඳුන්වන්නේ.

කිලෝමීටර 22ක ඉතාම දුෂ්කර ගමන් මාර්ගයක් තමා මේ හැබැයි ඉතින් විඩාවක් නම් නෑ අවට පරිසරය ඒ තරමට සුන්දරයි...

බයික් එක තමා මේ ගමනට හොදම..

පයින් යනවා නම් මේ කාලය පැය පහළොවක් පමණ උපරිමයක් විය හැකියි හොදේ..

මේ මාර්ගයේදී හමුවන සුවිශේෂී ස්ථාන අතර බඹරකන්ද ඇල්ල, ප්‍රසිද්ද වී වංගුව, උඩවේරිය වත්ත හමුවෙනවා...

ඒ වගේමයි ඔහියෙන් ගමන කෙලවර කලොත් ඊළගට පහසුවෙන්ම හෝටන් තැන්න වෙත පිවිසෙන්නත් ඔබට පුළුවන්. 

කලුපහනෙන් ගමන කෙලවර කලොත් වංගෙඩිගල සහ සුරතලී ඇල්ල වෙත පහසුවෙන් පිවිසීමට හැකියි... 

ඇත්තෙන්ම යකාගේ පඩිපෙළ පිහිටල තියෙන්නේ එකිනෙකට වෙනස් සංචාරක පාරදිසයන් දෙකක් එකට එක් කරමින් බවනම් බොහොම පැහැදිලිව කියන්න පුළුවන්...

ඕනෑම කාලයක මෙහි යන්න පුලුවන් වන අතර ඕනෑම වෙලාවක වැස්සකට මුහුණ දෙන්නත් බලාගෙනම යන්න හොදේ...

ඉතින් මේ තියෙන සුවිශේෂි පරිසර පද්ධතිය බලන්න ඔයාලත් යන්න හැබැයි පරිසරය විනාශ නොකර එන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏  Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යකාගේ පඩිපෙළ බලන්න යමුද? 🤔🌱🍃🎋 (Devil's Staircase) යකාගේ පඩිපෙළ බලන්න යමුද?  🤔🌱🍃🎋 (Devil's Staircase) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment