Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ

Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ
Song Title : Iye Dawasa Tharam (ඊයේ දවස තරම්)
ගායනය : ලෙලුම් රත්නායක
සංගීතය : කසුන් කල්හාර
ගී පද : චාමින්ද රත්නසූරිය


ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේවි
යුවතියෙ ඔබම තරම්
හැඟුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේවි
යුවතියෙ ඔබම තරම්
හැඟුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිපගැනුම්
ඇඳ වියනට ඉහලින්
ඔබ තුරුලට හෙලන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේවි
යුවතියෙ ඔබම තරම්
හැඟුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment