Numba Katado Adare Song Lyrics - නුඹ කාටදෝ ආදරේ ගීතයේ පද පෙළ

Numba Katado Adare Song Lyrics - නුඹ කාටදෝ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Numba Katado Adare (නුඹ කාටදෝ ආදරේ)
ගායනය : දමිත් අසංක


නුඹ කාටදෝ ආදරේ
සරසවියෙ මල් අතරෙදි
නුඹ කාටදෝ ආදරේ

රුදු බඹරුන් පිරී
මල් උයනේ සැදි
සුළගේ පියාපත් විදා
මල් ලෝකයම රවටලා
නුඹ කාටදෝ ආදරේ

හෙට දවසක් උදා
නුඹ සළු පළදලා
සරසවියෙන් යයි හී මිදී
උදහාසේ යයි ඔබ රැදී
නුඹ කාටදෝ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Katado Adare Song Lyrics - නුඹ කාටදෝ ආදරේ ගීතයේ පද පෙළ Numba Katado Adare Song Lyrics - නුඹ කාටදෝ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment